මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන සජිත් පරීක්ෂණයක් ඉල්ලයි

Share

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

 

ඒ අද(30) පාර්ලිමේන්තුවේදීය.

මෙම සිද්ධියට හේතු මොනවාදැයි වෙනමම සොයා බැලිය යුතු බවත් වැඩ්දුරටත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read more

Local News