දේශීය පුවත්

18 වංගුව මාර්ගය නැවත විවෘත කෙරේ

0
පස් කදු සහ ගල් කඩා වැටීම් හේතුවෙන් වසා තිබූ මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගය තාවකාලිකව විවෘත කර තිබේ. 18 වංගුවේ දෙවන වංගුව ප්‍රදේශයට ඊයේ (19)...

පළාත් පාලන ආයතන 341 ම දැනුවත් කිරීමට සැලසුම්

0
නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබඳව පළාත් පාලන ආයතනවල නිලධාරීන් දැනුවත් කිරීම ඇරඹෙයි. දිවයිනේ පළාත් පාලන ආයතන 341 සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක...

මෙවර රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමට

0
රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීම පිළිබඳව නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ...

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

0
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (20) නිකුත් කර ඇති බව ගොඩනැගිලිපර්යේෂණ සංවිධානය පවසයි. ඒ...

අද මි.මී. 50ට වැඩි තරමක් තද වැසි

0
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව...

වෘත්තීය සමිති ගැන කියන ඇමති ප්‍රසන්න

0
ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තීය සමිති අරගල කර රට ආපස්සට ඇඳීමේ උත්සාහයක නිරත වන බවට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග චෝදනා...

දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන

0
පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබෙනවා. කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි. ඊයේ (18) පස්වරුවේ මෙම...

ප්‍රදේශ කිහිපයකට වැසි

0
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද...

හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
හෙරොයින් ග්‍රෑම් පනහක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබෙනවා. රාජගිරිය, නාවල ප්‍රදේශයේදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන...

ඉහළ ගිය විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතා

0
ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පන්දම් විරෝධතා සංවිධාන කර තිබුණා. විදුලි බිල ඉහළ යාම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්...