වෘත්තීය සමිති ගැන කියන ඇමති ප්‍රසන්න March 19, 2023 ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තීය සමිති අරගල කර රට ආපස්සට ඇඳීමේ උත්සාහයක නිරත වන බවට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග චෝදනා කරනවා. ඔහු පෙන්වා දෙන්නේ වෘත්තීය සමිතිවලට අවශ්‍යව ඇත්තේ තම දේශපාන න්‍යාය පත්‍රය පමණක් ක්‍රියාත්මක කිරීමට බවයි.