පොළොන්නරුව දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 63ක් වන බෙලිහුල්ඔය, රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.