දුප්පත්කම නැති කරන්න ජාතික වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක (VIDEO)

Share

දුප්පත්කම නැති කරන්න නම් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ ගම්පහ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News