Home දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින් 370ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතයින් 370ක් සුවය ලබයි

0
කොවිඩ් ආසාදිතයින් 370ක් සුවය ලබයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 370 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here