Home දේශීය පුවත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කෙරේ

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කෙරේ

0
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දිනය තීරණය කෙරේ

කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

 

අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here