තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

Share

මැදපෙරදිග රැකියා සඳහා ගොස් මෙරටට පැමිණිමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 655 දෙනෙකු අද(09) අලුයම දිවයිනට පැමිණ තිබේ.

 

සෞදි අරාබියේ රැඳී සිටි 293 දෙනෙකු, දෝහා හි රැඳී සිටි 111 දෙනෙකු, ඩුබායි හි රැඳී සිටි 191 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇත.

තවද, මාලදිවයිනේ රැඳී සිටි 60 දෙනෙකු ද දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔවුන් සියලු දෙනා PCR පරික්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කළ බව සඳහන්.

Read more

Local News