කොවිඩ් ආසාදිතයින් 542ක් සුවය ලබයි

Share

අද (09) දිනය තුළ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 542 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ගණන 21,800ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News