Home දේශීය පුවත් වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයකට සංචරණ සීමා

වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයකට සංචරණ සීමා

0
වැලිගම ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයකට සංචරණ සීමා

මාතර, වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස වන ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට තාවකාලිකව සංචරණ සීමා පනවා තිබේ.

 

වැලිගම නගරයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමත් සමග එම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here