ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් දෙසැම්බර් 18 වන දින දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.
නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් දෙසැම්බර් මස 07 දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කළේය.
Share

Read more