ඊයේ(13) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ සෞඛ්‍ය නිතිරිති අනුගමනය නොකර දුරස්ථභාවය තබා නොගැනීම සහ මුව ආවරණ නොපැළදීම වැනි හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.