Home දේශීය පුවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

0
කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් නයින්ටීන් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 154ක් දක්වා ඉහළ ගොස් ඇත.

වාර්තා වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here