Home දේශීය පුවත් මෙරට කොවිඩ් රෝගීන් ගණන 40,000 ඉක්මවයි

මෙරට කොවිඩ් රෝගීන් ගණන 40,000 ඉක්මවයි

0
මෙරට කොවිඩ් රෝගීන් ගණන 40,000 ඉක්මවයි

ඒ ඊයේ දින තවත් කොරෝනා ආසාදිතයින් 593ක් හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන්, දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආශ්‍රිතයින් වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40380 කි.

ඉන්, 8142 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 32051ක් වන අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 187 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ මෙරට PCR පරීක්ෂණ 13516ක් සිදු කර තිබේ.

මේ අතර අද දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73ක් තුළ පුද්ගලයින් 5791ක් නිරෝධායනය වෙම්න් සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here