Home ව්‍යාපාරික පුවත් සිනමා ශාලාවන්හී හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

සිනමා ශාලාවන්හී හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

0
සිනමා ශාලාවන්හී හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමා ශාලාවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකඟ වී ඇති බව ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

අදාල නිවේදනය පහතින්

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here