Home දේශීය පුවත් මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා විය.

 

01. දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි.

02. අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිටි කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී ඊයේ (06) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග උග්‍ර දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ උග්‍ර ශ්වසන පද්ධතියේ ආසාදනයයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Departmentof Government Information 2021.01.06 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති රතෘ නිවේදන අංකය: 24/2021 නිකුත් කළ වෙලාව:20:00 සෞබ්‍ය සේවා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව ජනරාල්වරයා විසින් කොව්ඩ 19 ආසාදිත රෝගීන්ගේ අනුව වන මුළු කොව්ඩ ආසාදිත 01. දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ශික්ෂණ රෝහලේ කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් ජාතික රෝග විද්‍යා ආයතනයට ඇති රෝහලේදී 2021 මියගොස් ඇත. මරණයට හේතුව ලෙස වකුගඩු ආසාදනය නියුමෝනියාවයි. ලේ විෂවීම, 02. ප්‍රදේශයේ පදිංචි අවුරුදු කාන්තාවකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනා රෝහල මස ආසාදනය ආසාදනයයි. 2021 මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, හෘදයේ අක්‍රීයවීම සහ කලුවැව අධ්‍යක්ෂ ජනරාල් www.nows.ik"

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here