Home දේශීය පුවත් වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිසමක්

වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිසමක්

0
වත්මන් නීති රෙගුලාසි මහජන හිතකාමී ලෙස සරල කිරීමට කොමිසමක්

රට තුල මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත්කර තිබේ.

 

එම නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here