Home දේශීය පුවත් සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට පියවර

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට පියවර

0
සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට පියවර

රට පුරා සෑම ගමක්ම ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

ගම් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ සමාජ විශමාචාර ක්‍රියා වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගැනීම මෙහි අරමුණ බව අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here