S&P SL 20 මිල දර්ශක අගය 7.5% පහත වැටීමත් සමග, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ දෙවන වරටත් අත්හිටුවා තිබේ.
ගනුදෙනු යළි ආරම්භ වීම සිදු කිරිම සිදුවූයේ පස්වරු 12.48.
දින 5ක කාලසීමවක් තුළ අවස්ථා 4 කදී දෛනික දර්ශක පහත වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීය.