Home දේශීය පුවත් කෲඩියා සිලනිකා ශාකයේ මතුව ඇති ගැටලු ගැන වාර්තාව වනජීවි ඇමතිට

කෲඩියා සිලනිකා ශාකයේ මතුව ඇති ගැටලු ගැන වාර්තාව වනජීවි ඇමතිට

0
කෲඩියා සිලනිකා ශාකයේ මතුව ඇති ගැටලු ගැන වාර්තාව වනජීවි ඇමතිට

දාරලුවේ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පිහිටා ඇති කෲඩියා සිලනිකා ශාකය හෙවත් පණු කරද ශාකය පිළිබඳව දැනට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතාට භාර දී තිබෙන බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here