අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් ග්‍රෑම් 11 ක් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් බණ්ඩාරගම, වැලිමිල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් ගමන් කළ යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන ඇත.
මේ පිළිබද සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.