හෙට මෙරටට එන පාකිස්තාන අගමැති

Share

හෙට දිනයේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මෙරටට පැමිණිමට නියමිතයි.

 

ඒ දෙදින නිල සංචාරයක් සදහාය.

එහිදි පාකිස්ථාන අගමැතිවරයා මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවිමට නියම්තව ඇත.

Read more

Local News