රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

Share

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වි පවතින තත්ත්වයක නව කොරෝනා වෛරස් ප්‍රභේදයන්ද හමුවීමත් සමග මෙරට මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ

 

අදාල නිවේදනය පහතින්

Read more

Local News