සා/පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

Share

මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා උපදෙස් හා දැනුවත් කිරීමක් සිදු කරමින් විභාග දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් නිකුත්කර තිබේ.

 

රට තුළ පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව අදාල නිවේදනයේ වැඩ්දුරටත් සදහන් කර ඇත.

අදාල නිවේදනය පහතින්

No photo description available.

No photo description available.

 

Read more

Local News