මානව හිමිකම් සැසිය අමතමින් අමෙරිකාව, ලංකාව ගැන කිව්ව දේ

Share

ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පවසන්නේ මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බවයි.

අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී පැවසීය.

Read more

Local News