සා/පෙළ විභාග ප්‍රවේශපත්‍රය නොලැබුණු අයට විශේෂ නිවේදනයක්

Share

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින් සඳහා තැපැල්කර යවා ඇති විභාග ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබී නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන http://www.doenets.lk වෙත පිවිස විභාග ප්‍රවේශපත්‍රය බාගත කිරීමේ හැකියාව පවතින බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

 

අදාල නිවේදනය පහතින්

Read more

Local News