පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

Share

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සියලු පිටපත් නොමැතිව සාර්ථක විවාදයක් පැවැත්විය නොහැකි බව ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News