ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට ඉවතට

Share

හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි.

අදාල නිවේදනය පහතින්

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.02.28 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ක රත නිවේදන අංකය: 211/2021 නිකුත් කළ වේලාව:13:50 ප්‍රවෘත්ති නිවෙදනය මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තාන්කුඩි සෞබ්‍යය බල ප්‍රදේශයට අයත් පහත දැක්වෙන ප්‍රදේශයන් හෙට (මාර්තු 01) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, සුදහමුදාපති ජෙනරාල් ශවේන්දර සිල්වා මහතා දැනුම් දේ. ගෆූර් පාර Gafoor Road මොහිනාර් මාර්ගය -Mohinar Lane සින්නතෝන පාර Sinnathona Road ටෙලිකොම් මාවත, පළමු හරස් පාර -Telecom Road, 1st Cross නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163, මාවන කොලව ලංකාව கொலம் இலங்கை, (+94 11)2515759 www.news.lk"

Read more

Local News