Home දේශීය පුවත් සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

0
සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද දිනයේ ආරම්භ විය.

ඒ අනුව අද(01) සිට ලබන 10 වැනිදා තෙක් විභාගය පැවැත්වීමට නියම්තයි.

මධ්‍යස්ථාන 4,513කදී, අයදුම්කරුවන් 622,352ක්, 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද පෙනී සිටිනු ඇති.

උදෑසන 7.45වන විට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිත මහතා අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here