Home දේශීය පුවත් මාර්තු 07 වන ඉරිදා කළු ඉරිදාවක්

මාර්තු 07 වන ඉරිදා කළු ඉරිදාවක්

0
මාර්තු 07 වන ඉරිදා කළු ඉරිදාවක්

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here