ඊයේ (01) දිනය තුළ පමණක් මෙරට කොවිඩ් එන්නත් 42, 925ක් ලබා දී ඇත.
ඒ අනුව මෙරට පුද්ගලයින් ලක්ෂ 05 කට අධික සංඛාවකට කොවිඩ් 19 එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
මෙරට එන්නත ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 509,275 කි.
මෙරට කොවිඩ් -19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ජනවාරි මස 29 වනදා ආරම්භ කෙරුණි.



