අදත් දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ සුළු හැකියාවක් ද පවතී.

මධ්‍යම,සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම්  සහිත තත්ත්වයක් ඇතිවියහැක.

Read more

Local News