අමාත්‍ය මණ්ඩල තීරණ

Share

ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී එළඹුණු තීරණ පිලිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

අදාල තීරණ ඇතුලත් නිවේදනයන් පහතින්

No photo description available.
No photo description available.No photo description available.No photo description available.No photo description available.No photo description available.May be an image of textNo photo description available.May be a black-and-white image of text that says "08/03 2021 10:19PM FAX 14. 0009 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම වෙළෙඳ, නිපුණතා හා පාරිසරික වැනි කර්මාන්ත අංශයේ කාලින අවශ්‍යාතාවන් සපුරා ගැනීම පිණිස ඉවහල් වන කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත. අනුව, වර්තමානයට ගැළපෙන පරිදි අංක දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම පිණිස කෙටුම්පතක් සකස් කිරීම සඳහා කර්මාන්ක අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශයේ කර්මාන්ත සංවිධාන/කර්මාන්ත මණ්ඩල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කම්ටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ***********"

Read more

Local News