අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙයි

Share

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට පැවසීම ගැන සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද උදෑසන පැමිණ ඇත.

Read more

Local News