මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් කන්ටේනර් රැසක් පසුගිය මාස තුන ඇතුළත යළි ප්‍රතිනැව්ගත කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොළඹ වරායේ ආහාර පාලන ඒකකයේ නිලධාරීන් කළ පරීක්ෂාවේදී මෙම පොල් තෙල්වල පිළිකා කාරක රාසායනික තිබී හමුවීම එයට හේතුව විය
මෙම පොල්තෙල් තොග ඉන්දුනීසියාවෙන් හා පිලිපීනයෙන් මෙරටට ආනයනය කර ඇති බව ද වාර්තා වෙයි.