පාස්කු ප්‍රහාරයේ සැලසුම්කරුවන් හෙළි කරන්නැයි සමගි ජන බලවේගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක්

Share

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ යන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ

ඒ අමාත්‍ය විමල් විරවංශ සිදුකල ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසත්, ඒ හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන්ට දඬුවම් දීම වැලක්වීමට ක්‍රියා කරන ලද පුද්ගලයින් හදුනාගෙන එම සියලු පාර්ශවයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලමින්ය.

Read more

Local News