Home දේශීය පුවත් අසාද් සාලි CID අත්අඩංගුවට

අසාද් සාලි CID අත්අඩංගුවට

0
අසාද් සාලි CID අත්අඩංගුවට

හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 10 වැනි දා ඔහු සිදු කරන ලැදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ අද පස්වරුවේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here