සීනි වංචාව සම්බන්ධයෙන් තවත් පැමිණිලි දෙකක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී තිබෙන අතර කොමිසම සඳහන් කළේ, අදාළ පැමිණිලි අද කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බවයි.
අදාළ වංචාව සම්බන්ධයෙන්, කොමිසමට ලද පළමු පැමිණිල්ලේ පැමිණිලිකරු මෙතෙක් ප්රකාශ ලබා නොදීම හේතුවෙන්, විමර්ශන කටයුතු ප්රමාද වී ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසීය.