යාපනය, නාවලර් වීදිය ප්‍රදේශයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කරමින් යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වා ගෙන ගිය කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
Share

Read more