ඊයේ දිනයේත් රිය අනතුරු වලින්පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අතරින් 06 දෙනෙකුම පදිකයින්.
උත්සව සමයේ රිය අනතුරු බහුලව සිදු විය අවදානම හේතුවෙන් දිවයින පුරා ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් හෙට සිට ක්රියාත්මක බව පොලිසිය පවසයි.
Share

Read more