Home දේශීය පුවත් පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ජනපති ශෝක පණිවිඩයක්

පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ජනපති ශෝක පණිවිඩයක්

0
පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව ජනපති ශෝක පණිවිඩයක්

දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩිම්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව, තමාගේ මෙන්ම ශ්‍රී ලංකේය ජනතාවගේ ශෝකය පළ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහරැජින වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අදාල නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here