දින 08 ක් තුළ රිය අනතුරු වලින් 76 දෙනෙක් මහමගට බිලි

Share

ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් තිදෙනෙක් යතුරුපැදිකරුවන් බවයි පැවසෙන්නේ.

ගෙවුණු සතිය තුල රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා.

Read more

Local News