එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සදහා මෙරටින් තවත් හමුදා භට කණ්ඩායමක් මාලි රාජ්‍යට පිටත්ව යයි

Share

117 දෙනෙකුගෙන් සමන්විත තවත් යුධ හමුදා භට කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සදහා ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read more

Local News