කොළඹ බන්ධනාගාරය තුල හා ඉන් පිටත නිරික්ෂනය කිරීම සදහා ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා.
කොළඹ බන්ධනාගාරය පරිශ්රයට අයත් වැලිකඩ, මැගසින් , කොළඹ මැගසින් , වැලිකඩ කාන්තා අංශය හා බන්ධනාගර රෝහල මේ කැමරා පද්ධතිය යටතේ ආවරණය වෙනු ඇති.