චීන ආරක්ෂක ඇමති ලබන 27 වෙනිදා දිවයිනට

Share

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මහතා මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව ඒ මහතා ලබන 27 වෙනිදා මෙරටට පැමිණීමට නියමිත බවයි සදහන් වන්නේ.

Read more

Local News