අධික වැසි සමග කොළඹ තැන් කිහිපයක දැඩි රථ වාහන තදබදයක්

Share

කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බත්තරමුල්ල, රාජගිරිය සහ ආමර් වීදිය යන ප්‍රදේශවල මෙලෙස දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබෙන බව පැවසෙනවා.

Read more

Local News