ඉසෙඩ් ඩී ඇළේ ගිලී 05 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

Share

ඉසෙඩ් ඩී ඇළේ දිය නෑමට ගිය 05 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

එම දැරිය සිය මව හා දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙසේ අනතුරට ලක්ව ඇති අතර දැරිය ඇළේ ගසාගෙන යනවිට ප්‍රදේශවාසීන් විසින් දැරිය මුදාගෙන රෝහලට ඇතුලත් කලද දැරිය ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

Read more

Local News