බන්ධනාගාර නිලධාරීන්ටත් හෙට සිට ඇස්ට්රාසෙනෙකා දෙවන මාත්රාව ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ අනුව පළමු මාත්රාව ලබාගත් බන්ධනාගාර නිලධාරීන්ට 5153 කට මෙලෙස එම එන්නතේ දෙවන මාත්රාව ලබාදෙනු ඇති.
Share
Read more