අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන දහස ඉක්මවයි

Share

ඊයේ මෙරටින් වූ නව ආසාදිතයින් ගණන 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අඛණ්ඩව දෙවන දිනටත්. ඒ අනුව මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 06 වාර්තා වී තිබෙනවා.

Read more

Local News