ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Share

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක්. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන ආසාදිතයින් 228ක්.

නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්,
බොරැල්ලෙන් 18ක්,
දෙමටගොඩින් 17ක්,
කොහුවලින් 15ක්,
කොළොන්නාවෙන් ආසාදිතයින් 14ක් පිළියන්දලින් ආසාදිතයින් 10ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 172ක්

කළුතරින් 133ක්, මාතලෙන් 119ක් හා මහනුවරින් ආසාදිතයින් 86ක් ,ගාල්ලෙන් 38ක්, යාපනයෙන් 10ක්, කෑගල්ලෙන් 49ක්, පුත්තලමෙන් 34ක්, අනුරාධපුරයෙන් 24ක්, ත්‍රිකුණාමලයෙන් 47ක්, මොනරාගලින් 58ක්, මාතර 16ක්, පොළොන්නරුවෙන් 14ක්, අම්පාරෙන් 19ක්, බදුල්ලෙන් 47ක්, නුවර එළියෙන් 54ක්, රත්නපුරයෙන් 44ක්, වව්නියාවෙන් 4ක්, මඩකලපුවෙන් 15ක්, හම්බන්තොටින් 28ක් හා කිළිනොච්චියෙන් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15කු ද ඊයේ දිනයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

Read more

Local News